මහාද්වීපික විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන් අප්‍රිකානු ක්‍රිකට් සංගමය (ACA) මේ වන විට සාකච්ඡා කරමින් සිටි බවට වාර්තා වනවා.
මේ වන විට දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ ද මේ සම්බන්ධයෙන් සිය කැමැත්ත ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පළ වී ඇත්තේ.
කෙසේ වෙතත් තරගාවලිය සඳහාකණ්ඩායම තෝරාගැනීම සහ තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













