ඉරානයේ පළමු උප ජනාධිපති මොහොමඩ් රේසා අරෙෆ් පවසන්නේ, ඉරානයේ ශිෂ්ටාචාරය වසර දහස් ගණනක් තිස්සේ එහි සතුරන්ගේ “මායාවන්” ජයගෙන ඇති බවයි.
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්, එකඟතාවයකට නොපැමින්නේනම් ඉරාන ශිෂ්ටාචාරය විනාශ කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කිරීමෙන් අනතුරව මොහොමඩ් රේසා අරෙෆ් මේ බව සඳහන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
1
+1
2
+1
+1













