සෞදි අරාබියේ ඛනිජ රසායනික කම්හලකට ඉරානයෙන් ප්‍රහාර

සෞදි අරාබියේ ජුබයිල් ප්‍රදේශයේ ඛනිජ රසායනික සංකීර්ණයකට පහර දුන් බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කර තිබෙනවා.

ඊයේ (06) දිනයේ දී ඉරානයේ ඛනිජ රසායනික කම්හල් ඉලක්කකර ගැනීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙලෙස සෞදි අරාබියේ ඛනිජ රසායනික සංකීර්ණයකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එල්ල වූ ප්‍රහාරය හමුවේ එම ඛනිජ රසායනික සංකීර්ණයේ ගින්නක් ඇති වූ අතර ඝෝෂාකාරී පිපිරීම් ඇසුණු බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37