අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇත, නැවත කිසිදා ආපසු නොඑනු ඇත – ට්‍රම්ප්

අමෙරිකාව සමඟ ගනුදෙනුවක් ඇති කර ගැනීමට ඉරානය තවදුරටත් අපොහොසත් වුවහොත් අද රාත්‍රියේ දී මුළු ශිෂ්ටාචාරයක්ම මියයන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Truth Social සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් මේ සම්බන්ධව කියා තිබෙනවා.

“අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇත, නැවත කිසිදා ආපසු නොඑනු ඇත” යනුවෙන් ඔහු එම සටහනේ සඳහන් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්