උත්සව සමයේ රථ වාහන මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 7,500ක්

එළඹෙන උත්සව සමයේ දී පොලිස් රථ වාහන නිලධාරීන් 7,500ක ප්‍රමාණයක් මාර්ග ආරක්ෂාව සහ රථවාහන මෙහෙයුම් සඳහා යොදවන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

එමෙන්ම බස්නාහිර පළාත තුළ පමණක් ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් නිලධාරීන් 2500ක ප්‍රමාණයක් උත්සව සමයේ දී යෙදවීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් සඳහන් කළේ.

ඊට අමතරව බුද්ධි නිලධාරීන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ අතර යම් පුද්ගලයෙක්, කණ්ඩායමක් හෝ දේපළක් සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන්නේ නම් ඒ පිළිබඳව ලළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා දමුදෙන ලෙසයි ඔහු මහජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46
Video thumbnail
ආණ්ඩුව නිසා තමයි අපිට මෙතනට එන්න වුණේ
02:42
Video thumbnail
අධිකරණය ආණ්ඩුවේ තනි අතට ගන්න හදන්නේ - අපි පරාජය කරනවා
01:10
Video thumbnail
චාමර සම්පත් පාර දිගේ බැන බැන යයි? බලය තියනකොට මොළේ නෑ
01:18