මෙම සතියේ සිට බදාදා නිවාඩුව අවලංගුයි

මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා නිවාඩුව අවලංගු කරන බව රජය පවසනවා.

රට තුළ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදයට පිලියමක් ලෙස, ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දිනයක්ම රාජ්‍ය සේවකයින්ට නිවාඩුව දිනයක් ලෙස මාර්තු 17 ප්‍රකාශයට පත් කළා.

ඒ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
18
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !