Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉරානයෙන් දකුණු ඉරාකයට ගෑස් නැත

ඉරානයේ සිට ඉරාකයේ දකුණු කලාපයට සිදුකළ ගෑස් සැපයුම් සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉරාක විදුලිබල අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබුණා.