මේ දක්වා සතුරු ඩ්‍රෝන යානා 160කට වැඩි ප්‍රමාණයක් සිය හමුදා විසින් බිම හෙළා ඇති බව ඉරානය පවසනවා.
ජාතික ගුවන් ආරක්ෂක ඒකාබද්ධ මූලස්ථානයේ අණදෙන නිලධාරියා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවදුරටත් ඉරානය විසින් සතුරු ප්‍රහාරක ජෙට් යානා සහ ඩ්‍රෝන යානාවලට පහරදීමට සුදානම් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
2
+1
1
+1
+1













