එක්සත් ජනපදයට හෝමූස් සමුද්‍ර සන්ධිය පහසුවෙන් විවෘත කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ටෘත් සෝෂල් සමාජ මාධ්‍යහි සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ “තව ටික කාලයක් ගත වුවහොත්, අපට හෝමූස් සමුද්‍ර සන්ධිය පහසුවෙන් විවෘත කළ හැකි බවයි, එමෙන්ම තෙල් ලබා ගත හැකි අතරම වාසනාවද උපයා ගත හැකි බවයි.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
1
+1
+1













