ඇමරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට තනතුරින් ඉවත්වන ලෙස දන්වයි

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් එරට හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ්ට එම තනතුරෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.

පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජෝර්ජ්, වහාම ක්‍රියාත්මක වන පරිදි 41 වන හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම යන බවයි.

මේ අතර රැන්ඩි ජෝර්ජ් වෙනුවට හමුදා උප මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිස්ටෝපර් ලැනීව්, ඇමරිකානු හමුදා වැඩබලන මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කරනු ඇති බවයි එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරානයට එරෙහිව මෙහෙයුම් සිදුකරමින් පවතින අවස්ථාවක රැන්ඩි ජෝර්ජ්ට එම තනතුරින් ඉවත්වීමට දැනුම්දීම සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිශ්චිත හේතුවක් දක්වා නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58
Video thumbnail
සලේ වෙනුවෙන් අත්සන් දහසක මහජන පෙත්සම UN සංවිධානයට දෙයි - ඇයි මෙහෙම තියන් ඉන්නේ?
08:48
Video thumbnail
ජනධිපතිගේ හිත කියවන්න මන් දන්නේ නෑ - එයාට ගෙදර යන්න කියලා අපි කිව්වේ නෑ
06:23
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16