ෂෙලී කිට්ල්සන් නම් අමෙරිකානු මාධ්‍යවේදිනිය ඉරාකයේ අගනුවර බැග්ඩෑඩ්හිදී පැහැරගෙන ගොස් තිබෙනවා.
බැග්ඩෑඩ් හි හෝටලයක සිටියදී ඇයව පැහැරගෙන ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ඇයව සොයමින් සිටින බවයි.
මෙම පැහැරගැනීමට ඉරානයට හිතවාදී කටයිබ් හිස්බුල්ලා මිලීෂියා කණ්ඩායම සම්බන්ධ බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
1
+1
+1













