බොරතෙල් මිල අඛණ්ඩව තවත් ඉහළට

ඉරාන යුද්ධය තවදුරටත් පුළුල් වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (31) උදෑසන වන විට තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3% කින් ඉහළ ගොස් ඇති අතර, එහි අගය මේ වනවිට ඩොලර් 106 කට ආසන්න වී තිබෙනවා.

මෙම අගය 2022 ජූලි මාසයෙන් පසු එක්සත් ජනපද බොරතෙල් බැරලයක වාර්තා වූ ඉහළම අගයවීම විශේෂත්වයක්.

මේ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 2% කට වඩා වැඩි වීමක් පෙන්නුම් කරන බවයි ලෝක වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වනවිට ඩොලර් 115ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල කටාර් හිටපු නායකයාට ශෝකය පල කරන්න යයි - "කොහේ යුද්ධ තිබුණත් ලංකාවට බලපානවා"
05:05
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා නිදහස් පක්ෂයේ කාන්තාවක් සැරටම දෙයි
23:58
Video thumbnail
සමුගෙන යන මොහොතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ කියපු රස කතා..
02:16
Video thumbnail
බලය තියෙන කාලේ වෙච්ච දෙයක් අවුරුදු ගාණකට පස්සේ හෙළිවෙයි..
02:02
Video thumbnail
කථානායකගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය වීමක් ගැන දොලවත්ත හෙළිකරයි
05:22
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25