අමෙරිකාවේ ගොඩබිම් මෙහෙයුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට ඉරාන හමුදා සුදානමින්

අමෙරිකානු හමුදාවන් විසින් ඉරානයේ සිදු කිරීමට සැලසුම් කරන බව ගොඩබිම් මෙහෙයුම් සඳහා ඉරාන හමුදාවන් සුදානමින් සිටින බව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලීබාෆ් පවසනවා.

අමෙරිකාව විසින් සාකච්ඡා කිරීම සඳහා විවෘතව පණිවිඩයක් යවමින්, රහසිගතව භූමි ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බව ඔහු පෙන්වා දෙන්නේ.

”අමෙරිකානු සොල්දාදුවන් ඉරානය භූමියට පැමිණෙන තෙක් බලා අපගේ මිනිසුන් බලා සිටින්නේ ඔවුන්ට ගිනි තැබීමට” බව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා පවසානවා.

පෙන්ටගනය විසින් ඉරානයේ සති ගණනක් ගොඩබිම් මෙහෙයුමක් සඳහා සුදානම් වන බවට පළ වූ විදෙස් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55