ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
1
+1













