ට්‍රම්ප්ට එරෙහි අමෙරිකාවේ විරෝධතා උත්සන්න වෙයි

“රජවරුන් එපා” (No Kings) යන සටන් පාඨයෙන් අමෙරිකා එක්සත් ජනපදය පුරාවට සංවිධානය වූ විරෝධතාවල තෙවන අදියර මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද (29) දිනයේ දී අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් සහ ලොස් ඇන්ජලීස් ඇතුළු ප්‍රධාන නගර රැසක ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාර සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉරානය සමඟ ඇති යුද්ධයට විරෝධය දක්වමින්න් මෙන්ම ට්‍රම්ප් විසින් පනවා ඇති ප්‍රතිපත්තිවලට අමෙරිකාවේ විදීබට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ෆෙඩරල් ආගමන නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් ද විරෝධතාකරුවන් සිය විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
12
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි
00:46
Video thumbnail
නියංගම අතුරු මාර්ගයේ මිනිස්සුත් තිගැස්සුණු සද්දය..
01:17
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
00:00
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි..අපි වැරදි කරලා නෑ..එන්න කිව්වම එනවා..පැනලා යන්නේ නෑ
06:13
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:37
Video thumbnail
නියංගම අතුරු මාර්ගයේ මිනිස්සුත් තිගැස්සුණු සද්දය.."ජරාස් ගාලා මහ සද්දයක් ඇහුණා..නින්දෙන් ඇහැරුණා"
02:47
Video thumbnail
දේශපාලන හිතවත්කම් වලින් රැකියා ලබාදෙන්නේ නෑ - ලාල් කාන්ත සැරටම කියයි
11:30
Video thumbnail
බැකෝවක් උඩට නැගලා වැඩ දැම්ම ආණ්ඩුවේ ප්‍රබලයා
01:36
Video thumbnail
මීගොඩ අනතුරෙන් අවසන් ගමන් ගිය යුද්ධ හමුදාවේ කෝප්‍රල්වරයා සහ බිරිඳ
01:45
Video thumbnail
කොළඹ දෙවනත් කරන්න අපි එනවා
04:42