හූති කැරලිකරුවන්ගේ තවත් ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලය දෙසට

යේමනයේ හූති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය වෙත සිය දෙවන ප්‍රහාර මාලාවත් එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායලයේ හමුදා ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් කෲස් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් මාසයකට පසුව ඊශ්‍රායලය වෙත සිය පළමු ප්‍රහාරය දියත් කළ බව ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් ඊයේ (28) ප්‍රකාශ කළා.

ඒ අනුව එම ප්‍රහාරයෙන් පසුව ඔවුන් විසින් එල්ල කරන ලද දෙවන ප්‍රහාරය මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !