ඉන්දියාවෙන් එල්ලවන විවේචනවලට මිචෙල් ස්ටාර්ක්ගෙන් පිළිතුරු

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල් අදියරේ පැවැත්වෙන තරග සඳහා ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සහභාගී නොවීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වන විවේචනයන්ට ස්ටාර්ක් විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

උරහිස ප්‍රදේශයේ සහ වැලමිට ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන් මේ වන විටත් ඔහු සුවය ලබමින් සිටින බව මිචෙල් ස්ටාර්ක් විසින් සමාජ මාධ්‍යය වෙත සටහනක් එක්කරමින් පවසනවා.

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විචාරකයෙක් ද වන සුනිල් ගවස්කාර් විසින් ආබාධයන් මත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මුල් අධියරන් මඟ හරින විදෙස් ක්‍රීඩකයින්ට, තරගාවලිය තහනම් කළ යුතු බවට ද පසුගිය දා ප්‍රකාශයක් සිදුකර තිබුණා.

“ඉන්දියානු මාධ්‍ය තුළ සහ එම මාධ්‍ය හරහා ඇතැම් පුද්ගලයින්ගේ අදහස් තිබියදීත්, මම දැනට මගේ උරහිසේ සහ වැලමිටේ ඇති වූ ආබාධයයෙන් සුවවෙමින් සිටිනවා, ඕස්ට්‍රේලියානු ගිම්හානයේදී එම අබාධයේ ප්‍රමාණය මා දැන සිටියේ නැහැ,” යනුවෙන් ස්ටාර්ක් විසින් සමාජ මාධ්‍ය වෙත් ඇක්කර තිබූ සටහෙන් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23