සෙස් බද්ද 100%ක් ඉවත් වෙන්නේ මෙහෙමයි (වීඩියෝ)

ආනයනය සඳහා වන සෙස් බද්ද අප්‍රේල් පළමුවනදා සිට 100%ක් ඉවත් නොකරන බව කර්මාන්ත හා වයවාසය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසනවා.

කෙසේ වෙතත් අධියර කිහිපයක් යටතේ සෙස් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි ලේකම්වරිය සඳහන් කළේ.

ඒ අනුව අප්‍රේල් පළමු වනදා සිට ඇතැම් භාණ්ඩ සඳහාවන සෙස් බද්ද 50%කින් ඉවත් කිරීමට කටයුතු කරන බව සඳහන් කළ ලේකම්වරිය, 2027 අප්‍රේල් පළමුව වනදා සිට තවත් 25%ක් සහ 2029 අප්‍රේල් පළමු වනදා වන විට තවත් 25%ක් ලෙස සෙස් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි ඇය පවසා සිටියේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ලේකම්වරිය මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02