හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැමූ අයියා මලෝ මාට්ටු

අම්බලන්ගොඩ පොලිස් වසමේ මහඅම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

අදාළ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනා එම අවස්ථාවේ අධික වේගයෙන් ගමන් කර ඇති අතර එහිදී වහා ක්‍රියාත්මක වූ ඇල්පිටිය කොට්ඨාස අපරාද ඒකකයේ සංග්‍රාමික යතුරුපැදි ඒකකය විසින් එම සැකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ .

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් මේ වන විටත් ශ්‍රී ලංකාව යුද හමුදාවේ සක්‍රිය සේවයේ නිරත වන සෙබළුන් දෙදෙනෙක් වන ටහර ඔවුන් එක පව්ලේ සහෝදරයන් බවට ද අනවරණය වී තිබෙනවා.

ඉන් අයෙක් කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබලෙකු බවත් සිදු කල ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය එල්ල කිරීමට තත් කළ නිවාස හිමි ව්‍යාපාරිකයාගේ, සොහොයුරන් දෙදෙනෙක්ද මීට වසර කිහිපයකට පෙර වෙඩි තබා ඝාතනය කර ඇති අතර එම වෙඩි තැබීම් සිදු කළ පර්ශවයම මෙය සැලසුම් කතර ඇතිද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14