න්‍යෂ්ටික අවි ළඟ තබා ගැනීම නිවැරදි බවට පවතින යුද්ධය ඔප්පු කරනවා – කිම් ජොන් උන්

ඉරානය සමඟ අමෙරිකා එක්සත් ජනපදය කළ යුද්ධයෙන් ඔප්පු වන්නේ තම රට න්‍යෂ්ටික අවි තබා ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය, නිවැරදි තීරණයක් බවට බව උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් පවසනවා.

පෙරේදා දිනයේ දී උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රාලය විසින් ඒකාබද්ධව සිදු කරාන ප්‍රහාර මෙන්ම ඇතිව ටහ්ත්ට්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිම් ජොන් උන් මේ බව උත්තරීතර මහජන සභාවට දැනුම් දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්