ට්‍රම්ප් විසින් දුන් ලේඛනයක් පාකිස්තානය ඉරානයට භාරදීලා

අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් පාකිස්තානයට ලබා දුන් ලේඛනයක් පාකිස්තානය විසින් ඉරානයට ඉදිරිපත් කර ඇති බව පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ වන විට ඔවුන් ඉරානයේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ව්විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

අමෙරිකාවට සහ ඉරානයට සාකච්ඡා පාකිස්තානයේ පැවැත්වීම සඳහා ද පාකිස්ථානය සූදානමින් සිටින බව මීට පෙර නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47