හෝමූස් සමුද්‍ර සන්ධියේ ගැන මෝදි සහ ට්‍රම්ප් අතර ලොකු කතාවක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා දුරකථන සංවාදයක නිරතව තිබෙනවා.

එහිදී මැද පෙරදිග තත්ත්වය, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමේ වැදගත්කම ඇතුළු කාරණා සාකච්ඡා කළ බව ඉන්දියාවේ ඇමරිකානු නියෝජිත සර්ජියෝ ගෝර් සහ මෝදි X හි සටහන් කර තිබුණා.

පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධීකරණ ප්‍රහාර දියත් කිරීමෙන් පසු නායකයින් දෙදෙනා අතර පළමු ඇමතුම මෙයයි.

“ඉන්දියාව හැකි ඉක්මනින් ගැටුම් අඩු කිරීමට සහ සාමය යථා තත්ත්වයට පත් කිරීමට සහාය වේ. හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව, ආරක්ෂිතව සහ ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම මුළු ලෝකයටම අත්‍යවශ්‍යයි,” මෝදි සිය සටහනේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40