ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී බාධා මතුවිය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහායි මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ.

1
2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්