ඉරානය සමඟ යුද්දය දින 05කට තාවකාලිකව නවතා දැමීමට ට්‍රම්ප් තීරණය කරයි

ඉරානය සමඟ පවතින යුද්දය දින පහකට තාවකාලිකව නවතා දැමීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ම් පවසා තිබෙනවා.

සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට තමා තීරණය කළ බවයි.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ හමුවීම්වල ප්‍රගතිය සලකා බලා මෙම තීරණය ගත් බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින දෙකක කාලය තුළ ඉරානය සමඟ “ඉතා යහපත් සහ ඵලදායී” සාකච්ඡා පැවැත් වූ බවත් ඔහු පවසනවා.

එමෙන්ම මෙම සාකච්ඡා මාලාව ඉදිරි සතිය පුරාම පවත්වන බව ද ඔහු එහි සඳහන් කර තිබෙනවා.

WhatsApp Image 2026 03 23 at 4.56.26 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
57
+1
2
+1
1
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38