හෝර්මූස් විවෘත කිරීම ගැන ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති අතර දුරකථන සාකච්ඡාවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් අතර ඊයේ (24) හෝර්මූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය පිළිබඳව දුරකථන ඔස්සේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ගෝලීය බලශක්ති වෙළඳපොලේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා හෝර්මූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම අත්‍යවශ්‍ය බව නායකයින් දෙදෙනා එකඟ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඉරානය සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට වසා දමා ඇති උපායමාර්ගික ජල මාර්ගයක් වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත නාවික ගමනාගමනය සහතික කිරීම අරමුණු කරගත් උත්සාහයන්ට දායකවීමට බ්‍රිතාන්‍යය සමඟ රටවල් 22ක් කැමැත්ත පළකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39