තෙල් අර්බුදයත් සමඟ විශාල මගීන් පිරිසක් දුම්රියෙන් යන්න නැඹුරු වෙලා

පවතින තත්ත්වයත් සමඟ දුම්රිය ඔස්සේ ගමන් පහසුව සලසා ගැනීමට මේ වනවිට විශාල මගීන් පිරිසක් නැඹුරු වී ඇති බව දුම්රිය ලොකෝ මෝටිව් නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එලෙස දුම්රිය වෙත පැමිණෙන මගීන්ට නිසි සේවාවක් ලබාදීමට තරම් ප්‍රමාණවත් දුම්රිය සංඛ්‍යාවක් ධාවනය නොවන බවයි එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක සඳහන් කළේ.

අද (23) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා සඳහන් කළේ ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක් යොදාගත හැකි යෝග්‍යතම ප්‍රවාහන මාධ්‍ය දුම්රිය බවයි.

15,000ක් පමණ සේවය කරන දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට ධාවනය වන්නේ දුම්රිය 180ක් පමණක් බව සඳහන් කළ ලේකම්වරයා එය ඉතා අඩු කාර්යක්ෂමතාවක් බවයි පැවසුවේ.

ඒ, අනුව ජනතාව ගැන සිතා දුම්රිය ධාවනය අඩු කිරීමේ තීරණයෙන් වැළකී සිටින ලෙසයි එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ගොවියා පාරිභෝගිකයා ගැන හිතන්නේ නෑ - ලාල්කාන්තට යකා නගියි
05:19
Video thumbnail
නොසැලකිල්ල තමයි මේ රටටම බලපාලා තියෙන කිල්ල - බාධා කළොත් තවත් නීතියට යටත් වෙන්න වෙයි
02:48
Video thumbnail
මේ ආණ්ඩුව සමාජයේ පැරදිලා ඉන්නේ - මුළු රටම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හා සමානයි..
02:09
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01
Video thumbnail
ගම්පොළ සලිත කරමින් මහවැලි ගඟෙන් හමුවූ නිසල සිරුර - මෙන්න එහි නවතම දර්ශන
00:56
Video thumbnail
කිසිම ලැජ්ජාවක් නැතුව ධුරය දරමින් ඉන්නවා - අධිකරණ ඇමති ගැන දොලවත්ත කට අරියි
04:58
Video thumbnail
සමන් දේවාලයේ සුවිශේෂී රාජකාරියක් ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කරයි
03:35
Video thumbnail
ලොරියකට උපමා කරලා ආණ්ඩුවේ ගමන ගැන සැරටම කිව්ව ලාල්කාන්ත - අපි ඕවර්ටේක් කරමින් ඉන්නේ
03:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24