QR සඳහා ලියාපදිංචි නොවූ වාහන අතරින් වැඩි කොටසක් රජයේ වාහන – ඇමති බිමල්

ඉන්ධන ලබා ගැනීම සඳහා QR ක්‍රමවේදය යටතේ ලියාපදිංචි නොවූ වාහන අතරින් වැඩි කොටසක් රජයේ වාහන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

රජයේ වාහන සඳහා QR ක්‍රමවේදයට ලියාපදිංචි වීමට අවශ්‍ය කරන දුරකථන අංකය ලබා දීමේ ගැටළුවක් පැනනැගීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව බලශක්ති අමාත්‍යාංශය විසින් රජය වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සඳහා විශේෂිත නිවේදනයක් නිකුත් කර ඇති අතර එමඟින් රජයේ වාහන පවරා ඇති ප්‍රවාහන නිලධාරියාගේ හෝ රියදුරාගේ දුරකථන අංක යොදා QR ක්‍රමවේදයට ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31