ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබෙනවා.
පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ අද (20) දිනයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
+1
+1
1
+1
1













