Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජිම්නාස්ටික් සහ ඇරෝබික් ජිම්නාස්ටික් සංගමයට නව නිලධාරී මණ්ඩලක් පත්කෙරේ

ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය පසුගියදා පැවැත්වුණා.

එහිදී සංගමයේ සභාපතිධුරය සඳහා කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පති මනොමි සෙනෙවිරත්න තේරී පත්ව තිබෙනවා.

එමෙන්ම කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ඉරෝෂා ලක්මිණි ලේකම් ලෙසත් පත්ව ඇති අතර භාණ්ඩාගාරික ධුරය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ K.D.C.ප්‍රියන්ත තේරී පත්වුණා.