පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු වැඩි කිරීමට ගත් තීරණය රිවස් කරයි

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු 10%කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක නොකිරීමට සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

අද (17) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී එම සංගමයේ සභාපති ඊ.එච්.රුවන් ප්‍රසාද් මේ බව සඳහන් කළා.

රට තුළ ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස බදාදා දිනවල රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට ගත් තීරණය සමඟ ගාස්තු වැඩි කිරීමට ගත් තීරණය අත්හිටුවීමට තීරණය කළ බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 100ක් දක්වා ඉහළ දමන ලෙසයි ඉල්ලීමක් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31