දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව මේ වනවිට දික්ඕවිට වරායට රැගෙන විත් තිබෙනවා.
නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් සිදුකළ මෙහෙයුමක දී ඊයේ (15) දිනයේ මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන තිබුණා.
මේ සමඟ යාත්‍රාවේ සිටි ධීවරයින් 05 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1



