ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක ඉන්ධන නෞකාවක් හෙට දිවයිනට

ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් ඉන්ධන නෞකාවක් හෙට (16) ඉනයේ දී මෙරටට පැමිණෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මෙම මාසය සඳහා ඉදිරි දින කිහිපයේ දී තවත් ඉන්ධන නෞකා 03ක් දිවයිනට පැමිණීමට නියමිත බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !