හෝමූස් හරහා ආරක්ෂිත ගමනක් සඳහා ප්‍රංශය සහ ඉතාලිය ටෙහෙරානය සමඟ සාකච්ඡා අරඹයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත ගමනක් සඳහා ප්‍රංශය සහ ඉතාලිය ටෙහෙරානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ප්‍රංශය සහ ඉතාලිය ටෙහෙරානය සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඔවුන්ගේ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහාවන ගිවිසුමක් සඳහා උත්සාහ කරන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ, අනුව යුරෝපීය රටවල් මැද පෙරදිගින් තෙල් සහ ගෑස් අපනයනය නැවත ආරම්භ කිරීමට උත්සාහ කරන බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ආරක්ෂක තත්ත්වය ස්ථාවර වූ පසු හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රංශය සන්ධානයක් එක් කරන බව ප්‍රංශ නිලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණා.

හෝමූස් හරහා ටැංකි රැගෙන යාම සඳහා සහ යුද නැව් සඳහා සැලැස්මක් කෙටුම්පත් කිරීමට ප්‍රංශය යුරෝපීය, ආසියානු සහ ගල්ෆ් අරාබි රාජ්‍යයන් සමඟ කතා කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16