මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සමඟ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දකුණු මුහුදේ දී පසුගිය දිනක නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා.
එම බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි සැකකරුවන් පස් දෙනෙක්ද ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













