බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 101 පනී

ලෝක වෙළදපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අද (12) ඩොලර් 101 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (11) දිනයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සඳහන් වුණේ ඩොලර් 88.97 ලෙසයි.

මේ අතර ඇතිවිය හැකි බලශක්ති අර්බුදය හේතුවෙන්, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් උපායමාර්ගික සංචිත නිකුත් කිරීම පසුගිය දා ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !