ඉරානය සම්බන්ධ වැදගත් යෝජනාවකට UNSC ඡන්ද විමසීම අද

මැද පෙරදිග කලාපයේ රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් බහරේනය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනා සම්මතයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (11) දිනයේදී එම යෝජනා සම්මතය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !