රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාග කිහිපයක් ගැන රජයෙන් දැනුම් දීමක්

රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාග සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා

ඒ අනුව අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය 2021 ජූලි මස 15 දක්වා දිර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, ලේකම් එම්.ඒ.බී දයා සෙනරත් මහතා දන්වා තිබෙනවා.

එම දීර්ඝ කිරීම පහත සඳහන් විභාග සඳහා වලංගු වනවා.

1. ශ්‍රී ලංකා විදේශ සේවයේ iiiශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය. 2020 (2021)

2.ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ දෙපාර්තමේන්තු ගත iiiශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂ (දිස්ත්‍රික් ඉඩම් පරිහරණය) තනතුර සඳහා වන සීමිත තරඟ විභාගය. 2018 (2021)

3. වෙළෙඳ අමාත්‍යාංශයයේ වාණිජ දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ iiiශ්‍රේණියේ සහකාර වාණිජ අධ්‍යක්ෂ තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය. – 2021

4.කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගය. 2019(2020)

5.කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය. 2019(2020)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37