කොළඹ සහ ගම්පහ විදුලි බිඳවැටීම් – යථා තත්ත්වයට පත් කිරීමට කල්ගත වෙයි

කොළඹ සහ ගම්පහ ඇතැම් ප්‍රදේශවල විදුලි බිඳවැටීම් සිදුව ඇති බව වාර්තා වනවා.

එලෙස සිදුව ඇති බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි විදුලි වෘත්තීය සමිති පවසන්නේ.

මේ අතර සියලුම විදුලි වෘත්තීය සමිති ඊයේ (09) පස්වරු 3.00 සිට සියලු වැඩවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

පැය 24ක් පුරා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක බවයි විදුලි වෘත්තීය සංගම් සඳහන් කළේ.

සිය ඉල්ලීම් සදහා විසඳුම් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයේ වැඩි කරන බවට එම වෘත්තීය සමිති අනතුරු අඟවා තිබෙනවා.

  1. වැඩ කරන්න බැරි එවුන්ව අස් කරන්න ඕනි. ඕකෙ වැඩිපුර ඉන්නෙ කලින් ආන්ඩු වල ගොට්ටො



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11