පන්දුවාර 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරණාත්මක කාසියේ වාසිය හිමිකර ගැනීමට නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් සමත් වුණා.
ඒ, අනුව නවසීලන්ත නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටයි.
2026 පන්දුවාර විස්සයි විස්ස අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
+1
+1
+1













