ඉරානයට අද දිනයේ දී “ඉතා දැඩි ලෙස පහර දෙන” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social වේදිකාවේ සටහනක් තබමින් පවසනවා.
ඉරාන ජනාධිපතිවරයා අසල්වැසි රාජ්‍යන්ගෙන් සමාව අයැදීම සහ තවදුරටත් අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ප්‍රතිචාර දක්වමින් ට්‍ර්ම්ප් සඳහන් කර ඇත්තේ, අමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරය නිසාවෙන් ඉරානය මෙම තීරණය ගෙන ඇති බවයි.
ට්‍රම්ප් විසින් නිකුත් කර ඇති එම සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
11
+1
+1
+1
1
+1
5



