නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අවසන් පූර්ව තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද (04) රාත්‍රී 07.00ට ඉන්දියාවේ, කොල්කටා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අද පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම ලෝක කුසලානයේ අවසන් මහ තරගයට නිසැක වශයෙන් තේරී පත්වන අතර විශේෂත්වය නම් මෙම කණ්ඩායම් දෙකෙන් කිසිඳු කණ්ඩායමක් මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගෙන නැහැ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකා කණ්ඩායම ගියවර 2024 වසරේ පැවති ලෝක කුසලානයේදී ද අවසන් මහා තරගයට තේරී පත්වුවත් ඉන්දියාවට සමඟ එම තරගය පරාජයට පත්වූ නිසා ඔවුන් අනුශුරයන් බවට පත්වුණා.

එමෙන්ම ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය හෙට (05) ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43