ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ පියා වන ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසනවා.
ඔහුගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා මහනුවර පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර, අවමංගල්‍යය උත්සවය හෙට (04) සවස 6.00ට මහනුවර මහයියාව සුසාන භූමියේදී සිදු කෙරෙනවා.














Wasanawantha piyek. U’re son very great 👍 Niwan suwa pathamu .
Ethumata Niwan Suwaya Labewa!!!
Theruwan Saranai
May he attain the supreme bless of Nirvana my Sympathies to Yehali and Sanga
Prof Hemantha Dodampahala