පාකිස්ථාන ගුවන් කලාපය අර්ධ වශයෙන් වසා දමයි

මාර්තු මාසය තුළ සිය වාණිජ ගුවන් කලාපය අර්ධ වශයෙන් වසා දමන බව පාකිස්ථානය නිවේදනය කර තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ආතතීන් හේතුවෙන් කලාපීය ගුවන් අවකාශයට ඇතිව තිබෙන බාධා හේතුවෙන් පාකිස්ථානය මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තාන ගුවන්තොටුපළ අධිකාරිය නිවේදනය කළේ අද (03) දිනයේ සිට මාර්තු 31 දක්වා වාණිජ ගුවන් ගමන් සඳහා පාකිස්ථාන ගුවන් අවකාශය අර්ධ වශයෙන් වසා දමන බවයි.

මැදපෙරදිග භූ දේශපාලනික වර්ධනයන් සහ ඒ ආශ්‍රිත ගුවන් ගමන් වසා දැමීම් හේතුවෙන් පසුගිය පැය 24 තුළ පකිස්ථානය සහ ඩුබායි, දෝහා, අබුඩාබි, මස්කට්, සාජා සහ අනෙකුත් ගමනාන්ත අතර ජාත්‍යන්තර ගුවන් ගමන් 184 ක් පමණ අවලංගු කර ඇති බව පකිස්ථාන ගුවන් තොටුපළ නිලධාරීන් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57