ඉරානයේ භූමිකම්පාවක්

ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ රික්ටර් මාපක 4.3 ක භූමිකම්පාවක් සිදුවී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූමිකම්පාව කිලෝමීටර 10 ක් (සැතපුම් 6.21 ක්) ගැඹුරින් සිදුවී ඇති බවයි එම ආයතනය සඳහන් කළේ.