සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
“මූලික ඇස්තමේන්තු වලට අනුව රියාද් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකක් මගින් ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සීමිත ගින්නක් සහ ගොඩනැගිල්ලට සුළු ද්‍රව්‍යමය හානියක් සිදුවිය,” ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවා.














Should teach lesson to Donald Trump.
He means americans only should breath.