ඉරානයට නව අන්තර්කාලීන උත්තරීතර නායකයෙක් පත්කර ගනී

ගාඩියන් කවුන්සිලයේ පූජක සාමාජිකයෙකු වන අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන උත්තරීතර නායකයා ලෙස පත්කර තිබෙනවා.

ඉරානයට නව උත්තරීතර නායකයෙකු තෝරා පත් කර ගන්නා තෙක් උත්තරීතර නායකයාගේ භූමිකාව ඉටු කිරීමේ කාර්යය ඔහුට පැවරී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ අගවිනිසුරු ගොලම්හොසේන් මොහ්සේනි එජෙයි සමඟ අලිරේසා අරාෆි තාවකාලික නායකත්ව මණ්ඩලයේ කොටසක් ලෙස කටයුතු කරන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මේ අතර ඊශ්‍රායල ගුවන් හමුදාව ඊයේ (28) තම දිගුකාලීන සතුරාට එරෙහිව ආරම්භක ප්‍රහාරයේදී මිනිත්තු භාගයක් ඇතුළත ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 30 දෙනෙකු සමඟ ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීමට හැකි වූ බව ඊශ්‍රායලයේ චැනල් 12 නාළිකාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
8
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56