කමේනිගේ ඝාතනයට විරෝධය පා ඉන්දියාවේත් විරෝධතා

ඉන්දියාවේ කාශ්මීර් හි ශ්‍රීනගර් ප්‍රදේශයේ ෂියා මුස්ලිම්වරුන් ප්‍රමුඛ කරගත් දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනයට විරෝධය පළකරමින් මෙලෙස ඉන්දියානුවන් දහස් සංඛාවක් විරෝධතාවල නිරතවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් මියගිය ෂියා අධ්‍යාත්මික නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මහ ඇමති ඕමාර් අබ්දුල්ලා කනස්සල්ල පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් ජම්මු කාශ්මීර ජනතාව සාමකාමීව සිටින ලෙස ද මහ ඇමතිවරයා ඉල්ලා සිටිනවා.

මේ අතර පාකිස්ථානයේ ද ඉරාන උත්තරීතර නායකගේ ඝාතනය විරෝධය පළකරමින් කරච්චි නුවර විරෝධතා ආරම්භ වී තිබෙනවා.

කරච්චි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මෙම විරෝධතාවල දී පුද්ගලයින් 09 දෙනෙක් මේ දක්වා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32