ගල් අගුරු අර්බුධය ගැන ඉන්දියාවේ මතය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ලිපියක්

සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් පිරිසක් අද (27) පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් භාර දෙනු ලැබුවා.

මෙරට උද්ඝතව තිබෙන ගල් අගුරු අර්බුධය සම්බන්ධයෙන් ඉන්දීය මතය ප්‍රකාශ කරන ලෙසත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත් ඔවුන් මෙම ලිපිය මඟින් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?