රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත මදුශංක නොනොත් පොඩි ලැසී නැමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.
ඉන්දියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (27) අලුයම ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට රැගෙන ආවා.
මෙම සැකකරු මෙරටට රැගෙන එනු ලැබුවේ ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළා.













