මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය නැවත මඩකලපුව දක්වා ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ, අනුව එම දුම්රිය අද (23) දින සිට පස්වරු 7.00ට කොළඹ කොටුව සිට මඩකලපුව දක්වාත්, හෙට (24) දිනයේ සිට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වාත් ගමන් ආරම්භ කර දිනපතා පහත පරිදි දුම්රිය ධාවනය කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













